දිස්ත්‍රික්ක අටකට නායයාමේ අනතුරු අඟවයි

0
550

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය මත බදුල්ල,ගාල්ල,කළුතර,මහනුවර,කෑගල්ල,මාතලේ ,නුවරඑළිය සහ රත්නපුරය යන දිස්ත‍්‍රික්කවලට නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත්කර ඇතැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here