පුවත් මුරැත්තෙටිටුවෙි ආනන්ද හිමි කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධූරයට පත් කෙරේ By ciawpdev - November 2, 2021 0 359 FacebookTwitterPinterestWhatsApp කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධුරයට පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත් කර තිබෙනවා. අප කල විමසීමකදී උන්වහන්සේ කියාසිටියේ ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම ලබාදී ඇති බවයි. එය ලබන 17 වනදා සිට බලාත්මක වන බවයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කළේ.