හෙට විදුලිය බිඳ වැටුණොත් යථා තත්ත්වයට පත් වීම කල් යයි – විදුලි බල සේවක සංගමය

0
387

හෙට (03) දිනයේ වැඩ වර්ජනයක් සිදු නොකරන බව ලංකා විදුලි බල සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ දැවැන්ත විරෝධතාවක් පමණක් පැවැත්වෙන අතර සේවකයන් කොළඹට කැඳවීමට කටයුතු කරන නිසා විදුලි බිඳ වැටීමක් සිද්ධ වුවහොත් ඒවා යථා තත්ත්වයට පත් කිරීමට කල් ගත විය හැකි බවයි.

මේ අතර විදුලි බලාගාර වල සහ ප්‍රාදේශීය මධ්‍යස්ථානවල සේවකයන් කිහිප දෙනෙක් සේවයේ යෙදෙන බවද රන්ජන් ජයලාල් මහතා අවධාරණය කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here