ගෑස් හිඟය අවසන් – ‘ලිට්‍රෝ’ ගෑස් නැවක් පැමිණෙයි

0
300

ලිට්‍රෝ’ ගෑස් හිඟය බෙදාහැරීම සම්බන්ධ ගැටලුවක් මතුව පවතින අවස්ථාවක ගෑස් රැගත් නැවක් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් ‘ලිට්‍රෝ’ ගෑස් සමාගම පවසයි.

ඉදිරි දින කීපයේදී ‘ලිට්‍රෝ’ ගෑස් සැපයුමේ ඇති වී ඇති පසුබෑම යතා තත්වයකට පත්කරන බවද කී එම පවසා ඇත. ගෑස් හිගය හේතුවෙන් පාරිභෝගිකයන් මුහුණ දී සිටින අපහසුතාව පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරන බව ද එම සමාගම පවසයි.

මේ අතර වෙළෙඳ පොළේ ලාෆ්ස් ගෑස්ද විශාල හිඟයක් පවතින අතර ගෑස් නොමැතිව කෑම පිසින්නට නොහැකි ජනතාව භූමිතෙල් දර ආදී විකල්ප සොයමින් ගමන් කරනු වාර්තා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here