පුවත් ගුරු වැඩවර්ජනයේ අලුත්ම දර්ශන… By Manorama Weerasinghe - November 3, 2021 0 303 FacebookTwitterPinterestWhatsApp ගුරු-විදුහල්පති ශ්‍රේණීවල වැටුප් වැඩිකිරීම අරබයා දිවයන වැඩවර්ජනයේ එක් අදියරක් අද පාසල් අසල සහ දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් රටපුරා ක්‍රියාත්මක වුණා.. මේ එම අවස්ථාවල දර්ශන