ගෑස් හිඟ නිසා වැහෙන තේ කඩ වැසෙන ලකුණු

0
307

ගෑස් නොමැති වීමෙන් පිටකොටුවේ තේ කඩ ද වසා දමන බවට තොරතුරු වාර්තා වනවා.

එක්සත් ජාතික ස්වයං රැකියා වෙළඳ ව්‍යාපාරිකයින්ගේ සංගමය අද මාධ්‍ය සාකච්ඡාවක් කැඳමින්, එහි ලේකම් ක්‍රිශාන් මාරඹේ මේ බව ප්‍රකාශ කළා.

මේ අතර ගෑස් නොමැති වීමෙන් දිවයින පුරා ආපනශාලා මෙන්ම බේකරි හිමියන්ද එම වෙළඳසැල් වසා දමා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here