ඊයේ දිනයේ ලොව වැඩිම කොවිඩ් මරණ රුසියාවෙන්

0
303

ඊයේ ලොව වැඩිම දෛනික කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව රුසියාවෙන් වාර්තා වී තිබෙනවා.

එම සංඛ්‍යාව 1,178ක් වන අතර ඉකුත් දින කිහිපයේ දී අඛණ්ඩව එරටින් ලොව වැඩිම දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වී තිබුණා.

සෞඛ්‍ය අංශ විසින් එරට රජයෙන් ඉල්ලා ඇත්තේ මෙම වසංගතය පාලනය සඳහා රට අර්ධ වශයෙන් වසා තැබීමකට හෝ ලක් කරන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here