ප්‍රබල ඉන්දීය කණ්ඩායමේ බර කුම්බ්ලේ කරට ගනී..

0
389

මූලිකව වසරක කාලයක් සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස අනිල් කුම්බ්ලේ පත් කර ඇති බව වාර්තා වෙනවා. අනිල්ගේ පළමු වගකීම වන්නේ එළඹෙන කොදෙව්-ඉන්දීය තරඟ 4කින් යුත් ටෙස්ට් තරඟාවලියයි.

ඉන්දීය ක්‍රිකට් පිළේ අධ්‍යක්ෂකව සිටි රවී ශාස්ත්‍රීගේ ධූර කාල සීමාව පසුගිය 20-20 තරඟාවලියෙන් පසුව අවසන් වුනා. මින් පසුව ඉන්දීය කණඩායම මෙහෙයවීම සඳහා අයදුම් පත් කැඳවූ අතර ඊට අයදුම් පත් 57ක් ඉදිරිපත්ව තිබුණා.

එම පිරිසෙන් 21ක් කෙටි ලෑස්තුවකට ඇතුලත් කෙරුණු අතර ඒ අතර අනිල් නොසිටීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here