පුවත් රත්‍රං මිල පහළ බසී By ciawpdev - November 3, 2021 0 320 FacebookTwitterPinterestWhatsApp ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල පහළ ගොස් තිබෙනවා. ඒ අනුව රත්‍රං අවුන්සයක මිල දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් සත 1,786 සත 35ක් ලෙසයි. ඊයේ (03) දිනය වනවිට අමෙරිකානු ඩොලර් 1,791යි සත 15ක් ලෙස ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල සටහන්ව තිබුණා.