කොවිඩි වෛරසය හදිසියේම හිස එසවිය හැකියි

0
330

නැවතත් කොවිඩ් වෛරසය හදිසියේම හිස එසවිය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

ඔහු පවසන්නේ මේ වන විට කොවිඩ් වාර්තා වන ප‍්‍රමාණයෙහි අඩුවක් ඇතත් හදිසියේම ආසාදිතයින් සහ මරණ ප‍්‍රමාණය වැඩි විය හැකි බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here