යුගදනවි විදුලි බලාගාරය ගැන විවෘත සාකච්ඡාවක් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා – කෙහෙළිය

0
336

යුගදනවි විදුළි බලාගාරය පිළිබදව විවෘත සාකච්ඡාවක් පැවැත්වීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ඒ අනුව රටට ආසාධරණයක් නොවන කිසිදු පියවරක් නොගන්නා බවයි අද මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ.

රටේ මර්මස්ථාන සම්බන්ධයෙන් අවධානයක් යොමු කරමින් ඒවා ආරක්ෂා කරන අතරතුර ඒවායින් ආර්ථිකයක් ඉපැයීමට යොමු විය යුතු බවද කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙහිදී පෙන්වා දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here