CEB සේවක සමිති DEADLINE දෙයි!

0
314

CEB සේවක සමිති සේවකයෝ ඕනෑම මොහොතක වැඩ වර්ජනයකට සූදානම් බව අද ආණ්ඩුවට පෙන්වා දුන් බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සංධානයේ කැදවුම්කරු රංජන් ජයලාල් පවසනවා. 

යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් අමෙරිකානු සමාගමකට ලබාදීමට ගෙන ඇති තීරණය ඇතුලු ජාතික සම්පත් විකිණීමට එරෙහිව අද පැවති විරෝධතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here