ඉන්දිය රජය තෙල් බද්ද අඩු කරයි

0
305

ඉන්දියාවේ මේ වන විට ඉන්ධන මත පනවා ඇති බදු අඩු කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඒ අනුව පෙට්ට්‍රල් ලීටරයක් මත පනවා ඇති බද්ද රුපියල් 5කින් සහ ඩීසල් මත පනවා ඇති බද්ද රුපියල් 10කින් පහළට දමා ඇති බවයි.

ලෝක වෙළදපලේ ඉන්ධන මිල අධික ලෙස ඉහළයාම හේතුවෙන් ජන ජීවිතයට එල්ලවන පීඩනය අවම කිරීම මෙහි අරමුණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here