ජනාධිපතිවරැ තුන්දෙනෙකුට කිවිවදේ මහාචාර්ය ලලිතසිරි ගුණරැවන් කියයි

0
403

සාමාන්‍යයෙන් එක් දුම්රිය ස්ථානයක් සංඥාකරණය කිරීම සදහා රුපියල් මිලියන 15ක වියදමක් දැරීමට සිදුවුවත් මාතර සිට බෙලිඅත්ත දක්වා වූ දුම්රිය ස්ථාන 4 සංඥාකරණය කිරීමට රුපියල් මිලියන 2200ක් වැය කොට ඇති බව මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පැවසීය.

අද අයවැය වාර්තාවේ ප්‍රාග්ධන වියදම ලෙස සටහන් වන්නේ මේ රුපියල් මිලියන 2200 බවත්, එයින් රටට කිසිදු සෙතක් අත් නොවන බවත් ඒ මහතා කීය.

මේ රට ගොඩදැමීමට නම් ස්වාධින ජාතික ක්‍රමසම්පාදන කොමිසමක් සකස් කළ යුතු බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙය ජනාධිපතිවරුන් තුන් දෙනකුට කීවද එය සිදු නොවුණු බවද ඒ මහතා කීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here