Sunday, September 22, 2024

ඡන්දය ලියාපදිංචි වීම සඳහා දේපල අයිතිය අවශ්‍ය නොවෙි

කුලී හෝ බදු නිවැසියන් මෙන්ම අනවසර පදිංචිකරුවන්ට ද අනෙකුත් සුදුසුකම් සම්පූර්ණ කරන්නේ නම් තමන් සාමාන්‍ය පදිංචි ලිපිනයේ ඡන්දහිමියකු ලෙස ලියාපදිංචි විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව දේපළ අයිතිය පිළිබඳව අවධානය යොමු නොකරන අතර ඡන්දය ලියාපදිංචි කිරීම සඳහා දේපළ අයිතිකරුගේ කැමැත්ත හෝ එකඟතාව ද අවශ්‍ය නොවන බවයි.

ඒ සම්බන්ධ ඉල්ලුම් පත්‍රය www.elections.gov.lk වෙබ් අඩවියෙන් භාගත කරගත හැකි අතර 0112860031, 0112860032 හෝ 0112860034 යන දුරකථන අංක අමතා වැඩිවිස්තර ලබා ගැනීමට හැකි බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles