මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

0
303

වේලාව වෙන් කර ගැනිමකින් තොරව මෝටර් රථ දෙපාර්තමේන්තුව වෙත පැමිණිමෙන් වලකින ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා ඉල්ලා සිටිනවා.

මෝටර් රථ දෙපාර්තමේන්තුව මගින් දුරකථන අංකයක් හදුන්වා දි ඇති අතර එයට ඇමතුමක් ලබාදිමෙන් වේලාවක් වෙන්කර ගත හැකි බවයි ඔහු සඳහන් කරන්නේ.

අද දිනයේ ඇමතුමක් දුන් විට හෙට හෝ අනිද්දා දිනයක් වෙන් කරවා ගත හැකි බවත් ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here