පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට එරෙහිව ඩයනාගෙන් අධිකරණයට පෙත්සමක්

0
287

තමන් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ විසින් අද (04) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා.

පෙත්සම මගින් ඇය ඉල්ලා ඇත්තේ, සමගි ජන බලවේගය විසින් ගත් එම තීරණය බලරහිත කරන ලෙසටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here