Sunday, November 17, 2024

පැන්ඩෝරා පත්‍රිකාවලින් අනාවරණය වූ කරැණු ගැන විමසන්න අල්ලස් කොමිසම රන්ජන්ව කැඳවීමට සූදානමක් !

පැන්ඩෝරා පත්‍රිකාවලින් අනාවරණ වූ කරුණු පිළිබඳව බන්ධනාගාරගතව සිටින රංජන් රාමනායක ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කර ඇත.

ඒ රංජන් රාමනායක විසින් කළ ඉල්ලීමකට අනුවය.

ඒ අනුව ඔහු ඉදිරි දිනක කොමිසම හමුවට කැඳවීමට නියමිත බව ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සඳහන් කර සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles