Monday, September 23, 2024

ඉම්රාන් ඛාන්ගේ රහස් ගනුදෙනුවක් ගැන චෝදනා.

පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ප්‍රමුඛ ආණ්ඩුව එරට තුළ තහනම් කර ඇති තරෙක් ඊ ලබායික් සංවිධානය සමග රහස් ගනුදෙනුවක නිරත වන බවට චෝදනා එල්ල වී තිබේ.

පකිස්තාන ජනතා පක්ෂය චෝදනා කරන්නේ මෙය රාජ්‍යය පවා දීමක් බවයි.

අගමැති ඉම්රාන් ඛාන්ගේ ආණ්ඩුව තහනම් සංවිධානයක් වන තරෙක් ඊ ලබායික් සංවිධානයට ඉදිරි මැතිවරණවලට ඉදිරිපත්වීම සදහා අවස්ථාව ලබාදීමට පොරොන්දු වී ඇතැයිද ජනතා පක්ෂය පවසයි.

තරෙක් ඊ⁣ ලබායික් සංවිධානය පකිස්තානයේ අන්තවාදී ප්‍රචණ්ඩ ක්‍රියා මෙහෙයවීම සම්බන්ධයෙන් දිගින් දිගටම චෝදනා එල්ල වූ සංවිධානයකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles