මෛත්‍රී විරෝධතා ගැන කතා කරයි

0
354

රට පුරා පවතින උද්ඝෝෂණවලට අදාළ ගැටලු විසඳා ගත යුත්තේ ඔවුන් සමග සාකච්ඡා කිරීමෙන් පමණක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

උද්ඝෝෂකයින් විවේචනය කිරීමෙන් ගැටලු විසඳා ගත නොහැකි බවයි හිටපු ජනාධිපතිවරයා බද්දේගම, ප්‍රදේශයේ ඊයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන්ගේ සම්මේලනයෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියේ.

එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ද එක්ව සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here