සියෙරා ලියොන් මහා පිපිරීමක් – විශාල පිරිසක් මිය යයි

0
304

සියරා ලියොන්හි අගනුවර ඉන්ධන ටැංකියක් පුපුරා ගිනි ගැනීම හේතුවෙන් පුද්ගලයන් 91 දෙනෙකු මියගොස් තවත් සියයකට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

මිය ගිය හා සහ තුවාල ලැබූවන් පිරිස මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැති අතර එම ප්‍රමාණය තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here