Friday, September 20, 2024

කොවිඩි එන්නත්වල ආරක්ෂාව විශාල ලෙස පහල බසී

කොරෝනා වෛරසය සදහා නිපදවා ඇති ෆයිසර්, මොඩානා, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත්වල ආරක්ෂාවක් පහළ බැස ඇති ඇමරිකාව විසින් සිදුකළ පරීක්ෂණයකදී හෙළිවී තිබේ.

මෙම එන්නත් ලබා ලබාගත් ලක්ෂ 8 ක ජනතාවක් පර්යේෂණය සඳහා දායක කරගෙන ඇත එම පරීක්ෂණය සිදුකර ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදය බහුල ලෙස භාවිතා කළ මෙම එන්නත් වර්ග තුනේ ආරක්ෂාව මාස හයක කාලයක් තුළ සැලකිය යුතු මට්ටමින් පහළ බැස ඇතැයි එම පරීක්ෂණයෙන් හෙලිව ඇත.

ෆයිසර් එන්නත 58% දක්වාත් මොඩානා එන්නත 43% දක්වාත් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත 13% දක්වාත් පහල බැස ඇත.

මෙම පරීක්ෂණ ප්‍රතිඵල සමඟ උත්තර අර්ධ ගෝලීය වටවල් බලවත් කැළඹීමකට ලක් ව ඇත්තේ එළඹෙන ශීත කාලයේ දී ආසාදිතයන් සහ මරණ ප්‍රමාණය වැඩි වෙතැයි පුරෝකතන හේතුවෙනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles