මඤ්ඤොක්කා වලට චමල් රාජපක්ෂ අපහාස කළා – නාමල් කරැණාරත්න

0
313

පසුගියදා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඇඹිලිපිටිය වලව පළතුරු ගොවීන් හමුවිය.

වගාවන්ට අවහ්‍ය පොහොර ලබා ගැනීම සම්බන්ධයෙන් නාමල් කරුණාරත්න මහතා සමග මෙහිදී සාකච්ඡා කරන ලදි.

‘මඤ්ඤොක්කා වලට ඇමතිවරයා අපහාස කලා චමල් රාජපක්ෂ. මේ අය හැම් බේකම් කාල හොරාකාල දැන් වෙනදේවල් කතා කරනවා. අපේ රටේ ජනතාවට කොකා පෙන්නන්න එපා. මේ රටේ ගොවි ජනතාව නියගලා කවන තත්වයක ඉන්නේ’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here