ශ‍්‍රී ලංකාවෙි ආර්ථිකය ඔිනෑම මොහොතක පුපුරා යා හැකි කාල බෝම්බයක් – Nikkei Asia සඟරාව වාර්තාව කරයි

0
409

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඕනෑම මොහොතක පුපුරා යා හැකි කාල බෝම්බයකට සමාන කළ හැකි බව nikkei Asia සගරාව වාර්තාවක් ප‍්‍රසිද්ධ කර තිබේ.

විදේශ සංචිත පහළ වැටීම, ජීවන වියදම ඉහළ යාම, මුදල් මුද්‍රණය වැනි කාරණා මත ශ්‍රී ලංකා ආර්ථිකය දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇතැයි එම වාර්තා දැක්වෙයි.

ඔක්තෝබර් මාසයේදී පමණක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 130 ක් ඉක්ම වූ මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර ඇති බවත් පවසන එම වාර්තාව මෙම තත්ත්වය ග්ලැසියරයක උඩ කොටස පමණක් යැයිද කියා සිටී.

අදාල සම්පූර්ණ වාර්තාව

https://asia.nikkei.com/Economy/Sri-Lanka-s-economy-seen-as-a-ticking-time-bomb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here