ඉතිහාසයේ දැකපු සවුත්තුම පාර්ලිමේන්තුව මේක – දයාසිරි.

0
666

ඉතිහාසයේ දැකපු සවුත්තුම පාර්ලිමේන්තුව මේක බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසූවේ, බලය ලබා ගත්විට සාධාරණව සලකන සමාජ දේශපාලන පරිවර්තනයක් දැන් අවශ්‍ය වී ඇති බවයි.

“ඉතාම උගත් බුද්ධිමත් මිනිස්සු ටිකක් තමයි මේ පාර පාර්ලිමේන්තු යන්නේ කියලා තුනෙන් දෙකක බලයක් දුන්නා. මමත් අවුරුදු 17ක් පාර්ලිමේන්තුවේ. මං දැකපු නරකම පාර්ලිමේන්තුව මේ පාර්ලිමේන්තුව. කතා කරන්න දන්නේ නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තියෙන උද්දච්චකම. සමහරු කියන කට කැඩිච්ච කතා. තමන්ගේ ගොංකමයි එළියට යන්නේ. බලය ගත්තට පස්සේ සෑම මිනිසෙකුටම කතා කරන්න පුළුවන් ආණ්ඩු පක්ෂයක මන්ත්‍රීවරු අවශ්‍යයි. අලුත් පරිවර්තනයක් අවශ්‍යයි. ශ්‍රීලනිපය එයට සූදානම් විය යුතුයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here