මාලදිවයින් ජනපති අද දිවයිනට

0
302

මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහීම් මොහොමඩ් සොලී අද (08) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. අද පෙරවරුවේ මාලදිවයින් ජනාධිපතිවරයා දිවයිනට පැමිණෙන අතර ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් ඔහු පිළිගැනීමට නියමිතයි. අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන පළමු සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරඟාවලියේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවීම සඳහා ඔහු දිවයිනට පැමිණෙන බවයි ක්‍රීඩා අමාත්‍යංශය සඳහන් කළේ. සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරඟාවලිය කොළඹ තුරඟ තරඟ පිටියේදී අද ආරම්භ වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here