Sunday, September 22, 2024

එන්නත අනිවාර්ය කළ ඇමරිකා ජනපතිගේ නියෝගය එරට අභියාචනාධිකරණය අත්හිටුවයි

සේවකයන් 100 කට වැඩි පිරිසක් සිටින පුද්ගලික සමාගම් සඳහා එන්නත්කරණය අනිවාර්ය කරමින් අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් විසින් පණවන ලද නියෝගය එරට අභියාචනාධිකරණය විසින් අත්හිටුවා තිබෙනවා.

එය අමෙරිකා ව්‍යවස්ථාවට පටහැණි බවයි අධිකරණය තීන්දු කර ඇත්තේ.

දැනට රිපබ්ලිකන් පරිපාලනය පවතින ප්‍රාන්ත 05 ක ආණ්ඩුකාරවරුන් සහ ආගමික කොට්ඨාශ විසින් ගොණු කල පෙත්සම් සළකා බලා අධිකරණය මෙම අතුරු වාරණය පණවා තිබෙනවා.

මෙය බයිඩ්න් පරිපාලනය ලැබූ තරමක පසුබෑමක් බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles