කැනඩාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලයන 1.3 ක කොරෝනා වැළැක්වීමේ ආධාර

0
297

කොරෝනා වැළැක්වීමේ ක්ෂණික ආධාර මත කැනඩා රජය ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 1.3ක් ලබා දී ඇත.

මේ වසරේ මාර්තු මාසයේ සිට කැනේඩියානු රජය කොරොන වයිරස් හානිය සහ යථා තත්ත්වයට පත් කිරීම සඳහා රටවල් 10 කට ආධාර කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයට ඩොලර් මිලියන 23.86 ක් පරිත්‍යාග කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here