කොරෝනා බලපෑම නිසා රජයේ සේවක වැටුප් ගෙවීමත් අසීරුයි – රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ

0
304

කොරෝනා ව්‍යාප්තිය ඇති කර තිබෙන බලපෑම මත රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවන්නේ අසීරුවෙන් බව පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

මේ වනවිට රට තුළ ආර්ථික අර්බුදයක් නැතැයි කියන්නේ නම් එය විහිළුවක් බවද පවසන අමාත්‍යවරයා එහි සැඟවීමට දෙයක් නැති බවද කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරයෙකු විසින් යොමු කළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here