පස් කන්දක් කඩා වැටී අලව්ව ප්‍රදේශයේ තරුණියක් ජීවිතක්ෂයට පත්වෙයි

0
376

අලවිව පොලිස් වසමෙි,නාරම්මල වෙන්නොරැව ප්‍රදේශයේ අද (09) අලුයම නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් අවුරැදු 23 ක තරැණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙි.

අනතුර සිදුවන අවස්ථාවේ මව, දියණිය සහ පුතා නිවස තුළ සිට ඇති අතර, තුවාල ලැබු දියණිය නාරම්මල රෝහලට ඇතුළත් කර කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙසේ මිය ගොස් ඇත්තේ කොළඹ ලංකා රෝහලේ හෙද නිලධාරිනියක් ලෙස සේවය කළ සදුනි මෙිනකා නැමති තරැණියකි.මෙි වන විට මෘත ශරීරය නාරමිමල රෝහල වෙත රැගෙන ගොස් ඇත.

අද (9) අලුයම අනතුර සිදුවන අවස්ථාවේ තරුණියගේ මව සහ සහෝදරයාද නිවස තුළ සිටි නමුත් ඔවුන්ට කිසිඳු තුවාලයක් සිදුව නැහැ.සිද්ධිය සමිබන්ධයෙන් අලවිව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here