පුවත් වාහන අමතර කොටස් ගැන රජයේ තීරණය By ciawpdev - November 10, 2021 0 387 FacebookTwitterPinterestWhatsApp වාහන සදහා වන අමතර කොටස් ආනයනය සදහා රජය පාර්ශවයෙන් සීමාවක් පනවා නොමැති බව රාජ්‍ය අමාත්‍ය ගරු ශෙහාන් සේමසිංහ පවසයි. කෙසේ වෙතත් වාහන ආනයන සීමා ලිහිල් කිරීම කෙරෙහි රජය විසින් මෙතෙක් තීරණය කර නොමැත.