ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය අද

0
343

පන්දුවාර 20-20 ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරඟය අද පැවැත්වෙනවා.

ඒ එංගලන්තය සහ නවසීලන්තය අතරයි.

අබුඩාබි හිදී රාත්‍රී 07යි 30ට එය ආරම්භ වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here