මුතුරාජවෙල අක්කර 400ක් පුද්ගලික සමාගමකට.. පර්චසය රුපියල් 500කට – මොහොමඩ් මුසමිමිල් මන්ත්‍රීවරයාගෙන් හෙළිදරව්වක්

0
417

මුතුරාජවෙල අභය භූමි කලාපයේ ඉඩම් අක්කර 400ක ප්‍රමාණයක් පර්චසය රුපියල් 500 ක් වැනි අඩු මුදලකට පෞද්ගලික සමාගමකට ලබාදී ඇති බව පාර්ලිමේන්තුවේ දී හෙළිවිය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා කියා සිටියේ පැවති යහපාලන රජය සමයේ මෙම ගනුදෙනුව සිදුව ඇති බවයි.

එම ඉඩම් කුඹුරු ඉඩම් නොවන බවට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් සහතිකයක් පවා නිකුත් කර ඇතැයි ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

අදාල ඉඩම් ලබා දීම සිදු කර ඇත්තේ මැල්ත්ත ප්‍රෙපටීස් සමාගමට බවත් ඔහු තව දුරටත් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here