Friday, November 15, 2024

ගුරු අර්බුදය නිමවෙයි…. සටන ජයග්‍රහණයකින් කෙළවර වෙයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍යවරයා සමග ගුරු සංගම් පැවැත්වූ තීරණාත්මක සාකච්ඡාවෙන් අනතුරුව ගෙවීමට ඇති මුදලින් 1/3ක මුදලක් එකවර වැටුපට එකතු කිරීම සඳහා අයවැයෙන් නිශ්චිතව යෝජනා කරන බව පැවසීමත් සමඟ වර්ජනය මෙසේ අවසන් වුණා.

නමුත් ඉතිරි 2/3 ලබාගැනීමේ සටනේ සක්‍රීයව සිටිනා බවත්, වර්ජනය හරහා ගුරු විදුහල්පති වරු ජයග්‍රහණයක් ලබා ඇති බවත් ගුරු සංගම් වෙනුවෙන් අදහස් දැක්වූ මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles