රජයේ වෛද්‍ය සංගමයේ නව නිලධාරි මණ්ඩලය පත්වෙයි..

0
372

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා යළි තේරීපත්වී තිබෙනවා.

එම සංගමයේ සෙසු නිලධාරී මඩුල්ල සඳහාද තේරී පත්වී ඇත්තේ පාදෙණිය මහතාගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් වූ නියෝජිතයින් වීම විශේෂත්වයක්. ඔවුන් සියලු දෙනා නිතරගයෙන් මෙම තනතුරුවලට පත් වුණා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව ලේකම්වරයා ලෙස තේරී පත් වුණේ වෛද්‍ය නවීන්ද සොයිසා මහතායි.

වෛද්‍ය නලින්ද හේරත් මහතා එම සංගමයේ සංස්කාරකවරයා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here