Tuesday, November 19, 2024

මහජන සහයෝගය මතයි කොවිඩි පාලනය තීරණය වන්නෙ – සෞඛ්‍ය අමාත්‍ය

කොවිඩ් පාලනය සඳහා රජය ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත්, තවදුරටත් ඒ වෙනුවෙන් උපරිමයෙන් ක්‍රියා කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

විශේෂයෙන් රජය කොවිඩ් පාලනයට එවැනි ඉහළම ක්‍රියාමාර්ග ගනු ලබන අවස්ථාවක ජනතාව ඒ උදෙසා උපරිම දායකත්වයක් ලබා දිය යුතු බවත් ඔවුන් ලබාදෙන දායකත්වය මත කොවිඩ් පාලනය තීරණය වන බවත් අමාත්‍යවරයා කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles