පාස්කු ප්‍රහාරය සමිබන්ධයෙන් තවත් 200 කට අධි චෝදනා

0
329

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් 200 දෙනෙකුට එරෙහිව ඉදිරියේදී චෝදනා ගොණු කිරීමට නියමිත බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

ඒ පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් අමාත්‍යංශ ප්‍රකාශයක් සිදුකරමින්.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ පාඨලී චම්පික රණවක යන මහත්වරුන්ද මෙහිදී අදහස් පළකළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here