ත්‍රිකුණාමලය, ගාල්ල සහ හම්බන්තොට වරායන් සංවර්ධනය කිරීමට අයවැයෙන් යෝජනාවක්

0
321

ත්‍රිකුණාමලය වරාය කර්මාන්ත වරායක් ලෙස ද ගාලු වරාය සංචාරක වරායක් ලෙස ද හම්බන්තොට වරාය සේවා වරායක් ලෙස ද සංවර්ධනය කිරීමට යෝජනා කර තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා සිය අයවැය කතාවේදී මේ බව සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here