ගුවන් විදුලි සහ රූපවාහිනී සංඛ්‍යාත පැවරීමේදී විවෘත වෙන්දේසි ක්‍රමයක් අනුගමනය කිරීමට තීරණය කෙරේ.

0
314

රට වසා තැබු කාලය තුළ ආදායම් අහිමි වු පෞද්ගලික බස් රථ හිමියන් සඳහා සහන සැලසීමට රුපියල් මිලියන 600ක් වෙන් කිරීම.

කෘෂිකාර්මික හා වැවිලි ක්ෂේත්‍රයේ වගා කර ඇති ඉඩම් ප්‍රමාණය ප්‍රසාරණය කරමින්, කාන්තාවන්ට හා තරුණයින්ට විශේෂිත පදනමක් මත වගා නොකළ ඉඩම් ලබාදී නව කෘෂි ව්‍යවසායකයින් බිහි කිරීමට අවශ්‍ය උසස් තාක්ෂණික කෘෂි උද්‍යාන ඇති කිරීමට යෝජනා කිරීම.

හරිත කෘෂිකාර්මික සංවර්ධන පනතක් සම්පාදනය කිරීම.

කොළඹ ගුවන් තොටුපොළ නව ධාවන පථයක් ඉදිකිරීමත්, නවීන ඉන්ධන සේවා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමත් භාණ්ඩ ප්‍රවාහනයට මෙන්ම සංචාරකයින්ට ද වඩාත් ආකර්ෂණීය ගුවන්තොටුපොල ලෙස මත්තල දියුණු කර ගුවන් තොටුපොළ ආශ්‍රිතව රෝහල් සහ හෝටල් ඉදිකිරීමට ද අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලි සහ රූපවාහිනී සංඛ්‍යාත පැවරීමේදී විවෘත වෙන්දේසි ක්‍රමයක් අනුගමනය කිරීමට තීරණය කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here