පුවත් රාජ්‍ය සේවකයින් සඳහා යතුරුපැදි ලබාදීමේ වැඩසටහන නැවතත් ක්‍රියාත්මක කිරීමට යෝජනා By ciawpdev - November 12, 2021 0 312 FacebookTwitterPinterestWhatsApp රාජ්‍ය සේවකයින් සඳහා යතුරුපැදි ලබාදීමේ වැඩසටහන නැවතත් ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යෝජනා කර තිබේ. ඒ සඳහා රුපියල් මිලියන 500ක් මෙවර අයවැයෙන් වෙන්කර ඇති බව ඔහු පැවසීය.