පුවත් ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට රුපියල් කෝටි 3000 මුදලක් වෙන් කෙරේ By ciawpdev - November 12, 2021 0 302 FacebookTwitterPinterestWhatsApp විදුහල්පති ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමට රුපියල් මිලියන 30,000ක් වෙන් කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අයවැය පාර්ලිමේන්තුවේදී අද පැවසීය.