Sunday, September 22, 2024

වාහන නවීකරණය කිරීම වෙනුවෙන් ගාස්තුවක්

වාහන නවීකරණය කිරීම, වෙනුවෙන් ගාස්තුවක් අය කරන බව වෙන් කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙරට 76 වැනි අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළා.

රේගුවේ නවතා ඇති සියලු වාහන ඉවත් කර ගැනීමට දඩ හා බදු මුදල් ගෙවීමෙන් අනතුරුව නිදහස් කිරීමට අවස්ථාව ලබා දෙන බවද ඒ මහතා කියා සිටියා.

මෝටර් රථ අනතුරුවලට ලක්වන අයගෙන් ගාස්තුවක් අය කර ගැනීමටත්, එම මුදල රක්ෂණයෙන් ප්‍රතිපූර්ණය කර ගැනිමටත් යෝජනා කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles