2022 අයවැය සාරාංශය

0
370

2022 අයවැය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

මෙවර අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 2,284කි. 

2022 අයවැය අනුව ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 3,912කි.

ඒ අනුව අයවැය පරතරය රුපියල් බිලියන 1,628ක් හෙවත් 8.8%කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here