ජනතා විශ්වාසය දිනූ සොල්ට්‍රොaන් සහ ඊසි සිපෙට්‌කෝ සමග එක්‌වේ

0
806

Sol 4 මාකටින් ආයතනය මගින් ලංකාවට ගෙන්වා බෙදාහරින පරිසරය සුරකින්නට දායකවන යාන වාහන හිමියන්ට ප්‍රතිලාභ රැසක්‌ ලැබෙන සොල්ට්‍රොaන් සහ Ezi යන ද්‍රව්‍යයන් සිපෙට්‌කෝ සමග පසුගියදා අත්වැල් බැඳ ගන්නා ලදී.

මේ සමගම සිපෙට්‌කෝ ආයතනය සොල්ට්‍රොaන් සහ Ezi නිල වශයෙන් පිළිගෙන Ceptco වෙළෙඳ ජාලය තුළ ප්‍රවර්ධන අවස්‌ථාව ලබාදීම තුළින් Ceptco පාරිභෝගිකයන්ට ප්‍රතිලාභ රැසක්‌ ලැබෙන අතර පරිසරය වෙනුවෙන් අපගේ වගකීම ඉටුකිරීමටද දායකත්වය සැලසේ.

මේ අවස්‌ථාවට සිපෙට්‌කෝ ආයතනය වෙනුවෙන් එහි සභාපති කළමනාකාර අධ්‍යකAෂ ටී. ජී. ජයසිංහ මහතා සහ සොල් 4 මාකටින් සමාගමේ කළමනාකාර අධ්‍යක්‌ෂ ශාන්ත නාරන්ගොඩ මහතා ඉහළ පින්තූරයේ වෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here