Sunday, September 22, 2024

ඇලෝසියස්ලා බැදුම්කර වංචාවෙන් ඉපැයූ
රුපියල් බිලියන 8.5 ක මුදල
මහා භාණ්ඩාගාරය වෙත මාරු කරයි…!

2022 අයවැය යෝජනා අනුව මහ බැංකුවේ ආචාර ධර්ම පද්ධතිය උල්ලංඝනය කරමින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් උපයාගත් බිලියන 8.5 ක මූල්‍ය ලාභය නීතිපතිවරයාගේ නීතිමය ක්‍රියාපටිපාටිවලට බාධාවක් නොවන අයුරින් භාණ්ඩාගාරයට පැවරීමට නියමිතය

2022 වසරේ අයවැය ප්‍රකාශය ඉදිරිපත් කරමින් ඔහු මේ බව පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles