තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට එකතු වන 5G සංඛ්‍යාත වෙන්දේසියක් මඟින් අලෙවි කිරීමට අයවැයෙන් යෝජනා

0
334

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට එකතු වන 5G සංඛ්‍යාත වෙන්දේසියක් මඟින් අලෙවි කිරීමට යෝජනා කර තිබේ.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන බලපත්‍ර සඳහා එම වෙන්දේසීය පැවැත්වේ.

මේ අතර විශේෂ කලාප ලෙස සංවර්ධනය කරන ලද සුවිශේෂ ප්‍රදේශ සඳහා විවේක කටයුතු සම්බන්ධයෙවන් භාණ්ඩ හා සේවා බද්ද යටතේ බලපත්‍රයක් ලබාදීමට යෝජනා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here