අගෝස්තු සිට පැණි බීම වල වර්ණ සංඛේත අනිවාර්යයි..

0
996
Assortment of bottles with tasty drinks, isolated on white

එළඹෙන අගෝස්තු මාසයේ සිට සියලු පැණි බීම වර්ගවල සීනි සංයුතිය සඳහන් වර්ණ සංඛේත ප්‍රදර්ශනය අනිවාර්ය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක් මගින් මේ බව පෙන්වා දෙනවා.

සීනි නිෂ්පාදන සඳහා අය කරන බදු ප්‍රමාණය ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here