Friday, September 20, 2024

බෝ නොවන රෝග සඳහා භාවිතා කරන ඖෂධ මිල 100% -300%කින් ඉහළට

බෝ නොවන රෝග සඳහා භාවිතා කරනු ලබන ඖෂධ වර්ගවල මිල 100%-300% අතර ප‍්‍රමාණයකින් මිල ඉහළ ගොස් ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඖෂධ මිල අඩු කිරීම ඇතුළු ඉල්ලීම් අටකට රජයේ පාර්ශවයෙන් යහපත් ප්‍රතිචාරයක් ලබා නොදුනහොත් අඛණ්ඩ විරෝධතා ව්‍යාපාර පවත්වන බව සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

මෙම විරෝධතා සඳහා සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 16ක නියෝජිතයන් සහභාගී වන බව ද ඒ මහතා පැවැසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles