ගුවන් තොටුපළේ ගුවන් භාණ්ඩ මෙහෙයුම් පර්යන්තයේ වැඩි වෙයි

0
317

කටුනායක ගුවන් තොටුපොළේ ගුවන් භාණ්ඩ මෙහෙයුම් පර්යන්තයේ ධාරිතාව ඉක්මවා ගොස් ඇති බව සඳහන් වේ.

පසුගිය මාසයේදී ගුවනින් භාණ්ඩ ආනයනය හා අපනයනය මෙට්‍රික් ටෝන් 20,000 සිට 21,000 ඉක්මවා ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජයපතිරාජ මහතා කීය.

මේ හේතුව නිසා පර්යන්තයේ ආනයන – අපනයන භාණ්ඩවල ආරක්ෂාව සඳහා  රාජ්‍ය ඇමැති ඩී.වී.චානක මහතා ගුවන්තොටුපොළ බලධාරින්ට උපදෙස් දී ඇත.

කන්ටේනර් මගින් භාණ්ඩ ප්‍රවාහනය කඩිනමින් සිදු නොවන නිසා ගුවන් මගීන් භාණ්ඩ අපනයනය වැඩිවී තිබෙන බව ද විජය පතිරණ මහතා කීයයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here