එළවළු නුවරඑළියේ සිට දුම්රිය මගින් ප්‍රවාහනය කිරීමට වැඩපිළිවෙළක්

0
291

එළවළු නුවරඑළියේ සිට දුම්රිය මගින් ප්‍රවාහනය කිරීමට වැඩපිළිවෙළක් සකස් කරගෙන යන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය.

මේ සඳහා වෙනම දුම්රිය මැදිරියක් නිර්මාණය කරන බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here